ආර්ථික දත්ත වාර්තා­ව

කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්: සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,623 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසු­ගිය සතියේ නිකුත් වූ ආර්ථික දත්ත වාර්තා­වට අනුව කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළේ කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර...