ආර්ථිකය ගොඩනැගීම

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙනවා – යුරෝපීය රටවල තානාපතිවරු

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට (24) පොරොන්දුවූහ....