කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට යහපාලන ආණ්ඩුව විනිවිදභාවයකින් තොරව ක්‍රියා කරලා
කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියාවලියම විනිවිදභාවයකින් තොර බව විශේෂ විගණන වාර්තාවක් මඟින් හෙළිදරව්...

 
                     
                     
                                         
                                         
                                         
                                        