ආයුර්වේදය

දේශීය වෙදකම ලෝකයේ ජනප‍්‍රිය වෙනවා.. ඉන් උපරිම ප්‍රයෝජන ගන්න දැන් සිටම සූදානම් විය යුතුයි – මහින්ද රාජපක්ෂ

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...