හෙට ජනාධිපති ඉල්ලා අස්වුනොත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නව ජනාධිපති තෝරනවා – මහින්ද අමරවීර
හෙට ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. එවිට කල හැක්කේ නව ජනාධිපතිවරයෙකු...