අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය

අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරයි

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...