“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 – 30 දක්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15දා සිට 30...