අල්ලස් චෝදනාව

අල්ලස් චෝදනාවකට ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු නිකුත් කෙරේ

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදානිට වරෙන්තු නිකුත්...