අරලියගහ මන්දිරය

අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය බොරුවක්. අරලියගහ මන්දිරය ලොක්ඩවුන් තමයි – බැසිල්

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය හුදෙකලා තත්වයට පත්කර නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අසත්‍යයක්...