අයහපත් කාලගුණ තත්වය

ලබන මස සිට දිවයින පුරා එළවලු හිඟයක් – ආර්ථික මධ්‍යස්ථානයෙන් අනතුරු හඟවයි

පවතින අයහපත් කාලගුණ තත්වයත් පොහොර හිඟයත් හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට දිවයින පුරා එළවලු හිඟයක් ඇතිවිය හැකි බව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල...