හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකාවේ ක්‍රීඩා පිටියක් නොවේ – ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව
හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිදුවන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමකට සිය ආරක්ෂක බළකායෙන් කඩිනම් සහ දරුණු ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය...
