අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා...