අපරාධ විසඳීම

සාපේක්ෂව 2020 වසරේ අපරාධවල අඩු වීමක්, අපරාධ විසඳීමේ ප්‍රතිශතය 78%ක් – නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

මෙරට සමස්ත අපරාධවල අඩු වීමක් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී වාර්තා වී ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය...