අපරාධකාරයො

“අපරාධකාරයෙක් බලන්න යන අයට වත් මෙච්චර හිරිහැර බාධක නෑ” – ලංකා ගුරු සංගමයේ සභාපති බැලීමට ගිය නියෝජිතයන්

"අපි ආවෙ අපරාධකාරයො බලන්න නෙවෙයි. අපරාධකාරයො බලන්න යන දේශපාලනඥයන්ට වත් මෙච්චර හිරිහැර බාධක නෑ. අපි මේ සම්බන්ධයෙන් රජයට අපේ බරලපතල...