අනාෆ් ජසීම්

මාස 10 ක් තිස්සේ අධිකරණයකට ඉදිරිපත් නොකර රැදවුම් බාරයේ සිටින අනාෆ් ජසීම් මුණ ගැසීමට නීතීඥයින්ට අවසර

සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ පොලිස් රැදවුම්භාරය යටතේ කොළඹ...