අනාරක්ෂිත ඇල මාර්ගය

කානුවකට වැටී සිසුවෙක් මියගියේ කුරුණෑගල මහනගර සභා නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන්

පාසල නිමවා නිවසට යමින් සිටි කුරුණෑගල සිසුවා ජලයෙන් පිරීගිය කානුවකට වැටී දියපහරකට ගසා ගොස් මිය ගොස් ඇත්තේ කුරුණෑගල මහනගර සභාවේ...