අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා

Online මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40ක් අත්අඩංගුවට

අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40 දෙනෙකු හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අද දිනයේදී (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ...