අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා – අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප...