අධිකරණයට අපහාසය

ආගමන හා විගමන පාලකට එරෙහිව චෝදනා ගොනුකරන්නැයි නියෝගයක්

මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම...