අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය

අමෙරිකාවේ ඉලනොයී සරසවිය හා පේරාදෙණිය සරසවිය අවබෝධතා ගිවිසුමකට

අමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක්...