අතුරු තහනම් නියෝගය

විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති මතය ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි...