අතුරු ආබාධ

කොවිඩ් එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000ට අතුරු ආබාධ; 10,000ක් වන්දි ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටි

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000ක් ලියාපදිංචි වී සිටින බව...