අත්හිටවූ සිරදඬුවමක්

නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමක්

නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ...