පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබේ. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදීය....
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබේ. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදීය....
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. ඔවුන්...
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අඟහරුවාදා දින (10) පස්වරුවේ...