අජිත් රෝහණ්

නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාවට යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට

යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන්...