අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්

පාස්කු ප්‍රහාරයේ සැකයන් ගැන අදහස් දක්වන විට CIDට කැඳවලා හිරිහැර කිරීම අනුමත කරන්නේ නැහැ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බවත්,...