வாழணுமா சாகணுமா

(Video ) ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය ගැන දකුණු ඉන්දියානු නළුවෙකුගෙන් ගීතයක්

දකුණු ඉන්දියානු නළු ටී. රාජේන්ද්‍රන් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳවත්, වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතුය යන්නත්, තේමා කොටගෙන ගීතයක් එළිදක්වා...