පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදුනහොත් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා ඔඩුදුවා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් ...