“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයින්ට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනමා තිබෙනවා. ඒ, ”එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය” යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ...