උතුරු ශ්‍රී ලාංකික දරුවෙකු වන අජීස් සිවකුමාර් දමිළ සිනමා ලොකයේ ජනප්‍රිය ලාබාල ගායකයෙකු ලෙස ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගමින් සිටී. මෙම චිත්‍රපටය නළු සූර්යා – ජෝතිකා විසින් නිෂ්පාදනය කරන පරම්පරා තුනක නළුවන් වන අරුන් විජේයි ...