ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල විසින් ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලක් හේතුවෙනි. මේ සභාපතිවරයා තමන් ඉක්මවා ...