ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුද වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. වසර දෙකක් පමණ සිට ඔහු රුධිරගත පිළිකා රෝගයකින් පීඩා සිටි අතර මිය යනවිට 60වන වියේ පසු විය. ඩේලි නිවුස් ...