සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

“රාජ්‍ය සාහිත්‍ය සම්මාන” 40ක් සහ“සාහිත්‍ය රත්න” සම්මාන 03ක් පිරිනැමුණු 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ...