වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව අද ප්රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ ...