ලොව පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි අගිස්සේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට, යුරෝපානු පාපන්දු සමාජයකට ක්‍රීඩා කිරීමද සිහිනයකි.නමුත් මෙම කාරණයෙන් අපට යම් අස්වැසිල්ලක් ලබාදෙමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජසින්තා ගලබඩආරච්චි පසුගියදා පාපන්දුවෙන් ශ්‍රී ලංකාවටද කීර්තියක් අත්කර දුන්නේ පළමුවරට ...