පසුගිය මැයි 9 වනදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළ ප්‍රගතිය ලබන 24 වනදා වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ...
අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ(25) කරුණු වාර්තා ...
උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්‍රදේශයේ තේක්ක ...