ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. ...
මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ. විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ, 2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ ...
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකර ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මෙම අනාවරණය සිදු වී ඇත්තේ 2017, 2018, 2019 මූල්‍ය වර්ෂ සඳහා ...