පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. වර්තමානයේ දී රටේ නීතියක් හා නීතියට ඉඩක් නැති ...