ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. ...
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව (10) වාර්තා කළේය. කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය (10) දිනයේ එකක 692.35 ක් වාර්තා කිරීමෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,856.07 ...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි (16) ඒකක 11,000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ...