ඉන්දීය ණය වැඩසටහන යටතේ මහව සහ ඕමන්තේ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියටත් චීන සමාගමක් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විරෝධය පළකරමින් (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය ...