ලංගම

ලංගමට රියැදුරන් 520කු හා කොන්දොස්තරවරුන් 170කු බඳවා ගෙන

රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත්...