මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති වෙළඳපල වටිනාකම අයකරගෙන අදාළ ඉඩම් ...
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම් මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබඳ සොයා බැලීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට තීරණය කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් අපේක්ෂා කරන ආදායමට වඩා ලංකා විදුලිබල මණ්ඩලයේ වර්ෂික වියදම ...
පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි වාර්තා වෙයි. කුඩා විදුලිබලාගාර, සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ...