අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරිණි. එහිදී මහනුවර සිසුවෙක් ගේ C සාමාර්ථය, නැවත සමීක්ෂණයෙන් අනතුරුව A සාමාර්ථයක් දක්වා වෙනස් වීමේ පුවතක් වාර්තා විණි. එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ...