රිට් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් රිට් පෙත්සමක්

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙක් වන රියාජ් බදියුදීන් විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ...