මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එනිසා තවදුරටත් මුදල් අච්චු ගැසීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ...
රට තුළ මේ වනවිට හටගෙන ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (11) පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී ඔහු සඳහන් කළේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ...
සාමකාමී විරෝධතාකරුවන්ට (09) එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි. නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජුලී චන්ග් මහත්මිය එසේ පවසයි. “සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ...