සිය ධූර කාලය තුළ පාස්කු ප්රහාරයේ කුමන්ත්රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා මහජනතාවට දැනුම් දී තිබේ. නීතීපති දප්පුල ද ලිවේරා මහතා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බැවින් පාස්කු ...
වත්මන් නීතිපති දප්පුලද ලිවේරා මහතා ධූරයෙන් විශ්රාම ගැනීමෙන් අනතුරුව කැනඩාවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ යෝජනාව එතුමා විසින් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ...