යුක්රේන – රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. දෙරට අතර වර්ධනය වන තත්වය දෙස ලැබෙන දත්ත විශ්ලේෂණය කරමින් නිරීක්ෂණය කරන ...