පාස්කු ඉරිදා ප්රහාරයේ මහ මොළකරු ලෙස දැනට ත්රස්ත විමර්ශන අංශය විසින් හඳුනාගෙන සිටින මොහොමඩ් ඊබ්රාහිම් මොහොමඩ් නවුෆර් සමග සබඳකම් පැවැත්වූ දේශපාලනඥයන් සොයා බුද්ධි අංශ සහ ත්රස්ත විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදුකරමින් පවතින ...