පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම (18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. පොදු ප්‍රවාහන සේවා වලදී සහ ගෘහස්ත උත්සවවලදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වනවා.
මුව ආවරණවල මිල සියයට 30කින් (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය. ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ...
කොරෝනා වෛරසය පතුරුවා හැරීම වළක්වා සෞඛ්‍ය ආරක්ෂිතව වාහනවල ගමන් කරන්නේදැයි පොලිස් පරීක්ෂාවක් දැන් ආරම්භ කර ඇති අතර පොලිසිය පවසන්නේ මේ උත්සව සමය අවසන් වනතුරු අදාළ පරීක්ෂාවන් සිදු කරන බවයි. මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී දේශබන්දු ...