ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව (22) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදී තිබේ. විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද පෙරවරුවේ එම විශ්වාසභංග ...